Are you looking for reliable washing machine parts in Sri Lanka? Fix your machine’s spinning issues with this high-quality Washing Machine Belt (Size M-26) from HomeParts.lk.
ඔබගේ රෙදි සෝදන යන්ත්‍රයේ ඩ්‍රම් එක කැරකෙන්නේ නැත්නම් (not spinning) හෝ මෝටරයෙන් ශබ්දයක් එනවා නම්, බොහෝ විට ඊට හේතුව මෝටර් බෙල්ට් එක (V-belt) ගෙවී යාම හෝ කැඩී යාමයි. එයට 100% ක් ගැළපෙන උසස්ම ප්‍රමිතියේ (High-quality replacement) M-26 සයිස් එකේ බෙල්ට් එකක් අපෙන් ලබාගත හැක. මෙය මෝටරයේ බලය නිවැරදිව ඩ්‍රම් එකට ලබා දී යන්ත්‍රය යථා තත්ත්වයට පත් කරයි.
Product Details (භාණ්ඩයේ විශේෂාංග):
-
Part Name: Washing Machine Belt / Motor Drive V-Belt (මෝටර් බෙල්ට් එක)
-
Size/Model Number: M-26
-
Machine Type: Top Load / Semi-Automatic Washing Machines
-
Quality: High-Quality Replacement / 100% Brand New
-
Issue Fixed: Washing machine spinning part not spinable (ඩ්‍රම් එක නොකැරකීමේ දෝෂය අලුත්වැඩියාව)
Why choose HomeParts.lk for your Washing Machine Repair?
-
Island-wide Delivery: අපගේ ප්‍රධාන ගබඩාවේ සිට කොළඹ (Colombo), මහනුවර (Kandy), ගම්පහ (Gampaha) සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ඉතා වේගයෙන් භාණ්ඩ ගෙන්වා ගත හැක. (Searching for washing machine parts near me? We deliver right to your doorstep!)
-
Best Prices: ශ්‍රී ලංකාවේ අඩුම මිල (Best washing machine parts price in Sri Lanka).
-
Easy to Install: වොෂිං මැෂින් අලුත්වැඩියා (Washing machine repair) කරන කාර්මික මහතුන්ට මෙන්ම, නිවසේදීම සවිකරගන්නා අයටද මෙය ඉතා පහසුවෙන් සවි කරගත හැක.
කරුණාකර ඇණවුම් කිරීමට පෙර ඔබගේ යන්ත්‍රයේ පැරණි බෙල්ට් එකේ ගසා ඇති සයිස් එක (M-26) ඡායාරූපය සමඟ සසඳා බලන්න.








Reviews
There are no reviews yet.