Tag Archives: microwave not heating

මයික්‍රොවේව් එකේ කෑම රත් වෙන්නේ නැද්ද? මේකයි විසඳුම (Why is the Microwave Not Heating?)

මයික්‍රොවේව් එකේ කෑම රත් වෙන්නේ නැද්ද? | HomeParts.lk

කෑම එකක් රත් කරගන්න මයික්‍රොවේව් (Microwave Oven) එකට දාලා ඔන් කරාම, ඇතුලේ ලයිට් එක පත්තු වෙනවා, වීදුරු තැටිය කැරකෙනවා, ටයිමර් එකත් වැඩ කරනවා… හැබැයි කෑම එක එළියට ගත්තම අයිස් වගේ සීතලයි! මේක මයික්‍රොවේව් පාවිච්චි කරන අයට එන ලොකුම සහ සුලභම ප්‍රශ්නයක්. ගොඩක් අය හිතන්නේ මැෂින් එක සම්පූර්ණයෙන්ම පිච්චිලා කියලා අලුත් එකක් ගන්නවා. හැබැයි ඇත්තටම මේක […]